මෙරට ලක්ෂ සංඛ්‍යාත විද්වත් වෘත්තීකයින් පිරිසක් රට අතහැර යාමට තීරණය කර ඇති බව දැනගන්නට ලැබේ.
ඒ අනුව ඔස්ට්‍රේලියාවට සහ නවසීලන්තයයට යෑම සඳහා පමණක් වෘත්තිකයින් ලක්ෂ 06 කට අධික පිරිසක් ඉල්ලුම්පත් යොමුකර ඇති බව වාර්තා වේ.
මීට අමතරව වෙනත් රටවලට යෑම සඳහාද අයැදුම්පත් අති විශාල ප්‍රමාණයක් ඉදිරිපත් වී ඇති බව දැනගන්නට තිබේ.
Mawratanews

No comments:
Post a Comment