එන්නත් මධ්‍යස්ථාන උණුසුම්.. එන්නත් කරන්නේ දේශාපලඥයාගේ අත්සනටයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, May 18, 2021

එන්නත් මධ්‍යස්ථාන උණුසුම්.. එන්නත් කරන්නේ දේශාපලඥයාගේ අත්සනටයි

මෙරට සිදුවන කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමේදී ඇතැම් ප්‍රදේශවල දේශපාලඥයන් මැදිහත් වන බවට ජනතාව චෝදනා කරයි.

එන්නත්කරන මධ්‍යස්ථාන කරා පැමිණෙන ජනතාවට දිගු පෝලිම්වල බොහෝ වේලාවක් රැඳී සිටිති.

මොරටුව නගර සභා බල ප්‍රදේශයේ එන්නත් කරන මධ්‍යස්ථානයක ඊයේ දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

ඊට හේතුව වූයේ එසේ එන්නත් ලබා දෙන්නේ නගරාධිපතිවරයාගේ නිල මුද්‍රාව සහිත කාඩ්පතක් ඇති පුද්ගලයන්ට පමණක් යයි ජනතාව චෝදනා කිරිම මතය.

උදෑසන පටන් ඇතැමුන්ට එන්නත් ලබා ගැනීමට නොහැකිවීමෙන් වීම නිසා විරෝධය එම ක‍්‍රියාවලියට ජනතාය විරෝධය පෑහ.

No comments:

Post a Comment

Post Bottom Ad