ඇමැති පවිත්‍රා මන්ත්‍රීට මාස්ක් ගැන අවවාද දෙද්දී පිටුපස සිටි ඇමති සරත්ගෙත් මාස්ක් නෑ - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, May 18, 2021

ඇමැති පවිත්‍රා මන්ත්‍රීට මාස්ක් ගැන අවවාද දෙද්දී පිටුපස සිටි ඇමති සරත්ගෙත් මාස්ක් නෑ - (video)

මාස්ක් එක නොපැලද පාර්ලිමේන්තු සභාව අමතමින් සිටි දෙමළ ජාතික සන්ධානයේ මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානික්‍යන් රාසපුත්‍රම් රාසමානික්කම් මහතාට සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගෙන් අවවාදයක් කළේය. ඒ අද (18) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් රාසමානික්කම් මන්ත්‍රීවරයා සිය මාස්ක් එක ගලවා කතා කළ අතර එහිදී ඇමතිවරිය ප්‍රකාශ කළේ “ඉස්සෙල්ලා මාස්ක් එක දාගන්න” යනුවෙනි.

"රටේ ජනතාව හිතයි මං විතරයි වගකීමක් නැද්ද කියලා ඇමතිතුමගේ පිටුසප ඉන්න සරත් වීරසේකර ඇමතිතුමත් මාස්ක් දාගෙන හිටියේ නෑ. මගේ ප්‍රශ්න ඉවර නෑ." යනුවෙන් ශානික්‍යන් රාසපුත්‍රම් රාසමානික්කම් මන්ත්‍රීවරයා පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad