ශ්රී ලංකාව වැනි රටවල කොරෝනා ආසාදිත වූවන්ගේ සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යමින් ඇති නිසා එම රටවලට එන්නත් සැපයීමට වහා මැදිහත්වන්නැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල විසින් G7 රටවල නායකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
යුනිසෙෆ් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව මාලදිවයින නේපාලය වැනි රටවල් සහ බ‍්‍රසීලය, අජන්ටිනාව යන රටවල සෞඛ්‍යය පද්ධතිය වසංගතය හේතුවෙන් දැඩි අරගලයක යෙදී සිටින බවයි.
ඇමෙරිකාව, බි‍්‍රතාන්‍ය, ජර්මනිය, ප‍්‍රංශය, කැනඩාව, ඉතාලිය, ජපානය G7 රටවල් වෙයි.

No comments:
Post a Comment