දුමින්දට දුන් නිදහස අමෙරිකාවෙන් හෙළා දකී ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, June 24, 2021

දුමින්දට දුන් නිදහස අමෙරිකාවෙන් හෙළා දකී !

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති නිදහස ලබාදීම නීතියේ පාලනය බිදවැටීමක් බව අමෙරිකානු තානාපතිනි අලෙයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය සදහන් කොට ඇත. ට්විටර් පණිවුඩයක් තබමින් ඇය ‌පෙන්වා දෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පවා 2018 වසරේදී එම දඩුවම තහවුරු කොට තීබියදී නිදහස ලබා දීම පිළිගත නොහැකි බවකි.

කෙසේවෙතත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් අමෙරිකාව සිය ප්‍රසාදය පළ කොට ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad