ජනාධිපති විශේෂ ප‍්‍රකාශකට සූදානම්.. සියළු නාලිකාවලට දන්වයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, June 24, 2021

ජනාධිපති විශේෂ ප‍්‍රකාශකට සූදානම්.. සියළු නාලිකාවලට දන්වයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට දිනයේ ජාතිය ඇමතීමට නියමිතය.

හෙට රාත්‍රී අටයි තිහට සියලු රූපවාහිනි සහ ගුවන්විදුලි නාලිකා ඔස්සේ එම විශේෂ ප්‍රකාශය විකාශය කරවීමට සූදානම් කර ඇත.

ඒ සඳහා අවස්ථාව සලසා දෙන ලෙස ජනාධිපති මාධ්‍ය අංශය විසින් සියළු නාලිකා වෙත දැනුම් දී තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad