නීතියේ ආධිපත්‍ය දුර්වල කිරීමක්! දුමින්දට දුන් නිදහසට එක්සත් ජාතීන්ගේත් අප්‍රසාදය! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, June 24, 2021

නීතියේ ආධිපත්‍ය දුර්වල කිරීමක්! දුමින්දට දුන් නිදහසට එක්සත් ජාතීන්ගේත් අප්‍රසාදය!

මරණ දඩුවම ලබා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා දීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය සිය අප‍්‍රසාදය පළ කර තිබේ.

දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා දීම සම්බන්ධයෙන් ට්වීටර් පණිවිඩයක් නිකුත් කර තිබෙන එම සංවිධානය පවසන්නේ, දේශපාලඥයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවෙකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හට ජනාධිපති සමාව ලබාදී අත්තනෝමතික ලෙස නිදහස් කිරීම නීතියේ අධිපත්‍යය දුර්වල කරන සහ වගවීමේ ක්‍රියාවලිය අඩපණ කිරීමට තවත් උදාහරණයක් බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad