රන්ජන් රාමනායක රෝහල්ගත කරයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, June 28, 2021

රන්ජන් රාමනායක රෝහල්ගත කරයි..

බන්ධනාගාරගතව සිරදඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක රෝහල් ගත කර තිබේ. ඔහුගේ දණහිස් ආබාධයකට ප්‍රතිකාර ලබාදීම සඳහා රෝහල් ගත කරන්නැයි වෛද්‍යවරුන්ගෙන් ලද නිර්දේශ මත මෙම පියවර ගෙන තිබේ.

ඒ අනුව ඔහු දින කිහිපයක් කරාපිටිය රෝහලේ නේවාසික ප‍්‍රතිකාර ලැබීමට නියමිතව ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad