ජනපතිගේ ජාතිය ඇමතීමේ කතාවේ විශාල අඩුවක් අගරදගුරු පදවියෙන් පෙන්වා දෙයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, June 28, 2021

ජනපතිගේ ජාතිය ඇමතීමේ කතාවේ විශාල අඩුවක් අගරදගුරු පදවියෙන් පෙන්වා දෙයි!

ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතීමේ කතාව පුරාම පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයන් වූ පුද්ගලයන්ට සාධාරණයක් ඉටු කිරීම පිළිබදව කිසිවක් ප්‍රකාශ නොවුණු බව අගරදගුරු පදවි කමිටුවේ සාමාජික සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා සදහන් කර සිටියේය.

ඊයේ (28) පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ පාස්කු ප්‍රහාරය පිටුපස සිටින පුද්ගලයන් කව්ද යන්න නිදහසේ තවමත් සිටිනවා නම් ප්‍රහාරයක් එල්ල වීමේ ඉඩක් පවතින බවත්, ඒ හරහා ජාතික ආරක්ෂාව තහවුරු කොට ඇතැයි කියන්නේ කෙසේද යන්නත් පෙන්වා දිය යුතු බවත් සදහන් කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad