‘කෑගැහුවොත් ජීවිතේ බලාගෙනයි..’ මුරුත්තෙට්ටුවේ හිමිට මර්ණ තර්ජන - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, June 1, 2021

‘කෑගැහුවොත් ජීවිතේ බලාගෙනයි..’ මුරුත්තෙට්ටුවේ හිමිට මර්ණ තර්ජන

‘වැඩිය කෑගැහුවොත් ජීවිතය බලාගෙනයි’ තර්ජනය කරමින් තමන් වහන්සේ ලිපියක් ලැබී තිබූ බව නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.

තමන් එම තර්ජන වලට බය ඇති පුද්ගලයෙක් නොවන බවද උන් වහන්සේ පැවසූහ.

එම විහාරස්ථානයේදී මාධ්‍ය අමතමින් උන් වහන්සේ මේ බව කියා සිටියහ.


No comments:

Post a Comment

Post Bottom Ad