දුමින්දට දුන් ජනපති නිදහසින් හිරුණිකා කැළඹී මිණිපිරියත් සිහි කරවා ජනපතිට වහා ලිපියක් - මහ ඇමැති අපේක්ෂකයා ලෙස ආවත් පුදුවෙන්න දෙයක් නැතැයි කියයි | Hirunika Premachandra - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, June 24, 2021

දුමින්දට දුන් ජනපති නිදහසින් හිරුණිකා කැළඹී මිණිපිරියත් සිහි කරවා ජනපතිට වහා ලිපියක් - මහ ඇමැති අපේක්ෂකයා ලෙස ආවත් පුදුවෙන්න දෙයක් නැතැයි කියයි | Hirunika Premachandra


ජනාධිපති පොදු සමාව යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නිදහස් කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමුකර තිබේ.

එමගින් ඇය පෙන්වා දෙන්නේ රටේ පවතින නීතිය නොකඩා ආරක්ෂා කිරීම පාලකයින්ගේ වගකීම බවයි.

විනිසුරුවන් හත් දෙනකු විසින් ලබාදුන් තීන්දුවක් කුණු කූඩයට විසි කර දමමින් අවසන් තීරණය ගන්නේ ජනාධිපති නම් මේ රටේ නීතියක් කුමටදැයි ඇය එම ලිපිය මගින් ප්‍රශ්න කර සිටී.

ඉදිරි මැතිවරණයකදී දුමින්ද සිල්වා මහතා මහ ඇමැති අපේක්ෂකයා ලෙස හෝ දේශපාලනයට ගෙන ආවද තමන් පුදුම නොවන බවද එම ලිපියේ සඳහන්ය.

ඇය විසින් යොමුකර ඇති සම්පූර්ණ ලිපිය මෙසේය.







No comments:

Post a Comment

Post Bottom Ad