නිලානි රත්නායක සහ යුපුන් අබේකෝන්ට ඔලිම්පික් වරම් | Tokyo Olympics 2021 - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, June 30, 2021

නිලානි රත්නායක සහ යුපුන් අබේකෝන්ට ඔලිම්පික් වරම් | Tokyo Olympics 2021


මෙරට කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් සහ බාධක දිවීමේ ශූරියක වන නිලානි රත්නායක ටොකියෝ නුවරදී පැවැත්වෙන මීලඟ ඔලිම්පික් තරඟාවලියට සුදුසුකම් ලබා ගෙන ඇත.
යුපුන් මෑතක සිට මීටර 100 ඉසව්වෙන් කැපී පෙනෙන දක්ෂතා දැක්වූවෙකි. ඔහු ඉතාලියේ පැවැති තරඟාවලියකදී තත්ත්පර 10.16 ක කාලයක් සටහන් කරමින් ඔලිම්පික් තරඟාවලිය සඳහා සුදුසුකම් ලබා ගත්තේය.

නිලානි මීටර් 3000 බාධක දිවීමේ ඉසව්ව නියෝජනය කරමින් ඔලිම්පික් තරඟාවලියට ඉදිරිපත් වනු ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad