'ඕන ගේමකට අපි සූදානම්... අපි අද ආවා චණ්ඩියා එනවද බලන්න... චණ්ඩියා හැංගිලා' - සභාපතිට එරෙහිව ජවිපෙ රිදීමාලියද්ද වටලයි - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, June 30, 2021

'ඕන ගේමකට අපි සූදානම්... අපි අද ආවා චණ්ඩියා එනවද බලන්න... චණ්ඩියා හැංගිලා' - සභාපතිට එරෙහිව ජවිපෙ රිදීමාලියද්ද වටලයි - (video)

කාපට් ඇතිරූ පාර නිවැරදිව ඉදි කොට නොමැති බව කියමින් පැවැති ජනතා උද්ඝෝෂණයට රිදීමාලියද්ද සභාපතිවරයා සමග පැමිණි පුද්ගලයන් කිහිපදෙනකු කළ පහර දීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධාන කොට තිබිණ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උද්ඝෝෂණයට විශාල පිරිසක් සහභාගීව සිටියහ.

ඕන ගේමකට අපි සූදානම්! අපි අද ආවා චණ්ඩියා එනවද බලන්න! චණ්ඩියා හැංගිලා! යයිද විද්‍යාරත්න මහතා එහිදී කීය.


No comments:

Post a Comment

Post Bottom Ad