හෙලිකොප්ටරයක් මිලට ගත් සහල් ව්‍යාපාරිකයා මෙන්න.. ලගදීම පුද්ගලික ගුවන් යානයකුත් මිලට ගනී.. ජාත්‍යන්තර ගුවන් සේවාවකුත් අරඹයි - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, June 23, 2021

හෙලිකොප්ටරයක් මිලට ගත් සහල් ව්‍යාපාරිකයා මෙන්න.. ලගදීම පුද්ගලික ගුවන් යානයකුත් මිලට ගනී.. ජාත්‍යන්තර ගුවන් සේවාවකුත් අරඹයි - (video)

හෙලිකොප්ටරයක් මෑතකදී ගත් පොළොන්නරුවේ සහල් ව්‍යාපාරිකයා තමන් බව රත්න සහල් අධිපති මිත්‍රපාල ලංකේශ්වර මහතා සඳහන් කරයි.

ළඟදීම අන්තර්ජාතික ගුවන් සේවයක් ආරම්භ කිරීමට තමන් සූදානම් බවද පවසන ඔහු පෞද්ගලික ගුවන් යානාවක් සහ හෙලිකොප්ටර කිහිපයක් ද මිලදී ගැනීමට සූදානම් යැයිද කියා සිටී.

තමන් ලග ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මුදල් යයි එල්ල වන චෝදනා ඔහු ප‍්‍රතික්‍ෂෙප කරයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

රටින් ගෙන්වන සහල් රසායනික එක් කරන ලද සහල් බවද පැවසූ ඔහු ඉදිරි මැතිවරණයකදී තමන් තරඟ කරන බව ද ඔහු කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad