ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දක්ෂ ලෙස කටයුතු කළ ද වැඩ කරවන්න කෙනෙක් නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි. එම මූලසථානයේ පැවති මාධ්‍ය හමුවකදී පොදුජන තරුණ පෙරමුණේ බුද්ධික වික්‍රමදාර මහතා කියා සිටියේ ආන්ඩුවේ වැඩ කරවන්න කෙනෙක් අවශ්‍ය බවත් එනිසා බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු පැමිණිය යුතු බවත්ය.
අනෙක් අමාත්‍යාංශය ඒකාබද්ධ කරගෙන වැඩ කල හැකි අමාත්‍යාංශයක් බැසිල් රාජපක්ෂ මහතාට ලබාදිය යුතු බවද ඔහු එහිදී පැවසීය.


No comments:
Post a Comment