පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඇතුළු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 07 දෙනෙකුට වහාම කි‍්‍රයාත්මක වන පරිදි මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රථවාහන හා අපරාධ තනතුරට මාරු කර තිබේ.
ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රථවාහන හා අපරාධ තනතුර මෙතෙක් දැරූ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එල්.එස් පතිනායක මහතා ජ්‍යේෂ්ඨ පොලිස්පති ප‍්‍රජා පොලිස් හා පාරිසරික ලෙස මාරු කර තිබේ.
සේවයේ අවශ්‍යතාවය මත මෙම මාරුවීම් ලබා ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
මාරුවීම් ලැබූ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ නම් පහතින්.
01. Senior DIG Nandana Munasinghe – Administration
02. Senior DIG Ajith Rohana – Crimes and Traffic
03. Lalith Pathinayake – Community Policing & Environment
04. P.S. M. Dharmaratne – North Western Province in-charge & acting North Central Province in-charge
05. W. K. Jayalath – Northern Province in-charge
06. Ranmal Kodithuwakku – Acting Uva Province in-charge
07. R. L. Daminda – Southern Province in-charge
08. N. L. Wijesena – Anuradhapura Range in-charge


No comments:
Post a Comment