මෙම සතිය තුල ණය ගෙවීමට රජය සමත් නොවුනොත් ලංකාව බංකොලොත් ලේඛණයට - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, July 1, 2021

මෙම සතිය තුල ණය ගෙවීමට රජය සමත් නොවුනොත් ලංකාව බංකොලොත් ලේඛණයට


ශ‍්‍රී ලංකාව ලබාගෙන ඇති ණය වෙනුවෙන් මෙම සතිය තුල ඩොලර් බිලියනයක ණය මුදලක් ගෙවිය යුතුව ඇති බව වෙලද ඇමති බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

එම ණය මුදල මෙම සතියේදී නොගෙවුවහොත් ශ‍්‍රි ලංකාව බංකොලොත් වන බවත් ඔහු පැවසීය.

කෙසේ වෙතත් ආණ්ඩුව එසේ වීමට ඉඩක් නොතබන බවත් ඒ මහතා සදහන් කරයි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ නෙත් ගුවන් විදුය සමග පැවති සාකච්චාවකට එක්වෙමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad