බ්‍රැන්ඩික්ස් පොකුරෙන් මිනිස් ජීවිතවලට හා නියක් වෙලා නෑ ! නඩුවෙන් බ්‍රැන්ඩික්ස් නිදහස් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 5, 2021

බ්‍රැන්ඩික්ස් පොකුරෙන් මිනිස් ජීවිතවලට හා නියක් වෙලා නෑ ! නඩුවෙන් බ්‍රැන්ඩික්ස් නිදහස් !

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුර හේතුවෙන් මනුෂ්‍ය ජීවිතයට අනතුරක් සිදු වූ බවට සාක්ෂි මඟින්  අනාවරණය නොවන බවට සඳහන් නීතිපති උපදෙස් ප්‍රකාරව එම නඩුව අවසන් කිරීමට මිනුවන්ගොඩ  ප්‍රධාන මහේස්ත්‍රාත් කේසර.ඩී.ඒ. සමරදිවාකර මහතා තීරණය කළේය.

මේ පිළිබඳව ලද නීතිපති උපදෙස් සම්බන්ධයෙන් අ ප රාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වානිජ අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට ලබාදුන් වාර්තාවක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා විසින් මෙම තීරණය ගනු ලැබීය.


No comments:

Post a Comment

Post Bottom Ad