Kaushi Wedikarachchi - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 13, 2021

Kaushi Wedikarachchi

කෞෂි වෙඩිකාරආච්චි මහත්මිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරියක් වශයෙන් මෑතක දී පත් කරන ලදී.

එම පත්වීම හේතුවෙන් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩලයේ බොහෝ දෙනෙකු දැඩි නොසන්සුන් තාවයට පත් ව සිටින බව වාර්තාවෙයි.

එම පත් කිරීම නිර්දේශ කරන ලද්දේ කෙසේද පත් කිරීම සිදු වූයේ කෙසේද යන්න පැහැදිලිතාවයකින් තොර වීමයි.

අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය මෙන්ම අගමැති කාර්ය මණ්ඩලයද මේ සම්බන්ධයෙන් ප්‍රමාණවත් දැනුවත් වීමක් නොමැති බවද දැනගන්නට ඇත.

කෙසේ වෙතත් අදාළ පත්වීම් ලිපිය හින්ද රාජපක්ෂ මහතා අතින් ලබා ගන්නා අයුරු කෞෂි වෙඩිකාරආරච්චි මහත්මිය තම සමාජ ජාල ගිණුම ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබිණි.

නිරූපිකාවක් සහ නිවේදන ශිල්පිනියක් වන ඇයගේ සැමියා ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා ලෙස ලෙස කටයුතු කරයි.


No comments:

Post a Comment

Post Bottom Ad