රට බංකොලොත්... දැන් අපි ඉන්නේ කොංගෝ-ඇන්ගෝලා රටවල් සමග.... බැංකු පද්ධතියත් අනතුරේ - විපක්ෂ නායක (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, July 1, 2021

රට බංකොලොත්... දැන් අපි ඉන්නේ කොංගෝ-ඇන්ගෝලා රටවල් සමග.... බැංකු පද්ධතියත් අනතුරේ - විපක්ෂ නායක (video)

අද වනවිට රට මූල්‍ය වශයෙන් මෙන්ම ආර්ථික වශයෙනුත් බංකොලොත් වී ඇති බවත් ආණ්ඩුව සංවර්ධනය වෙනුවට ගරා වැටීම රටට රැගෙනවිත් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් අබියස අපේ රට ඉතිහාසයේ බරපතලකම අගාධයක වැටී ඇති බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

සමගි ජන බලවේගයට අනුබද්ධ සමගි තරුණ බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වීමේදී විපක්ෂ නායකතුමා මේ බව පැවසීය.

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ දී පැවැති මෙම රැස්වීමේදී තවදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකතුමා පවසා සිටියේ ආණ්ඩුව නොවලහා කළ යුත්තේ මේ ආර්ථික කඩා වැටීමට විසදුම් සෙවීම බවය. එහෙත් ආණ්ඩුවට එවැනි අවශ්‍යතාවයක් හෝ වැඩපිළිවෙළක් නැති බවද ඒ මහතා පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad