රට විවෘත නොකලොත් ආර්ථිකය ගෙන යන්න බෑ… රට අරින දවස ජනපති කියයි - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 5, 2021

රට විවෘත නොකලොත් ආර්ථිකය ගෙන යන්න බෑ… රට අරින දවස ජනපති කියයි - (video)

ඉක්මනින්ම රට විවෘත නොකරන්නේ නම් ආර්ථිකය ඉදිරියට ගෙනයාමට නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

එළඹෙන සැප්තැම්බර් මාසය වනවිට මෙරට ජනතාව ප‍්‍රමාණවත් ලෙස එන්නත් කිරීමට ලක් කර ගත හැකි වනු ඇති බවත් ඉන්පසු රට විවෘත කිරීමට හැකිවනු ඇති බවත් ඒ මහතා පැවසීය.

මෙම මාසය තුළ එන්නත් මාත්‍රා ලක්ෂ 90ක් පමණ මෙරටට ලැබෙනු ඇතැයි ද පැවසු ඔහු සදහන් කලේය.

ඒත් ඒ මහතා මේ බව සඳහන් කළේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති හමුවක් අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad