දලදා පෙරහැරේ නර්තන ශිල්පීන් 45කට කොරෝනා.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, August 22, 2021

දලදා පෙරහැරේ නර්තන ශිල්පීන් 45කට කොරෝනා..

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහරට සහභාගි වූ නර්තන ශිල්පීන් හතළිස් පස් දෙනෙකුට කොරෝනා ආසාදිත වී තිබේ. පෙරහරට සහභාගි වූ නර්තන කණ්ඩායම් වලට සිදුකරන ලද පරීක්ෂණයකින් මේ බව හෙළිව ඇත.

සිව්වන රන්දෝලි පෙරහර අවසානයේ මෙම ආසාදිත පිරිස හඳුනාගෙන ඇති අතර දැනට ඔවුන් ඉවත් කර ඔවුන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad