ලොක්ඩවුන් එක අසාර්ථකයි.. මෙහෙම කරල වැඩක් නෑ.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, August 22, 2021

ලොක්ඩවුන් එක අසාර්ථකයි.. මෙහෙම කරල වැඩක් නෑ..

දැනට ක්‍රියාත්මක කර ඇති රට වසා දැමීම සාර්ථක එකක් නොවන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. එහි සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරන්නේ රට වසා දැමීම තුළ ද අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් පුද්ගලයන් ලක්ෂ 30-40ක් පමණ සේවාවවල යොදවා ඇති බවයි.

එම පිරිස මගින් වෛරසය බෝ වී යාම නතර කළ නොහැකි බවද පවසන ඒ මහතා දින 10 අවසානයේ දී වසා දැමීමේ ප්‍රතිඵලයක් නැතැයි ආණ්ඩුව පවසනු ඇතැයිද කියා සිටියේය.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad