හිටපු අමාත්‍ය මංගල සමරවිර අභාවප‍්‍රාප්ත වේ.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, August 24, 2021

හිටපු අමාත්‍ය මංගල සමරවිර අභාවප‍්‍රාප්ත වේ..

හිටපු අමාත්‍ය මංගල සමරවිර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මෙසේ අභාවප්‍රාප්ත වී ඇත.

ඒ මහතා දින කිහිපයක් තිස්සේම දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් පසුවිය.

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමට නියමිතව තිබේ.

අභාවප්‍රාප්ත වන විට ඒ මහතාගේ වයස අවුරුදු 65කි.

mangala samaraweera passed away


No comments:

Post a Comment

Post Bottom Ad