කොරෝනා සමග දැඩි සටනක යෙදුනු මංගල සමරවිර අභාවප‍්‍රාප්ත වේ : මංගල ඔබට නිවන් සුව! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, August 24, 2021

කොරෝනා සමග දැඩි සටනක යෙදුනු මංගල සමරවිර අභාවප‍්‍රාප්ත වේ : මංගල ඔබට නිවන් සුව!


හිටපු අමාත්‍ය මංගල සමරවිර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මෙසේ අභාවප්‍රාප්ත වී ඇත.

ඒ මහතා දින කිහිපයක් තිස්සේම දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් පසුවිය.

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමට නියමිතව තිබේ.

අභාවප්‍රාප්ත වන විට ඒ මහතාගේ වයස අවුරුදු 65කි.

No comments:

Post a Comment

Post Bottom Ad