සිදුවීමට නියමිත මරණ සංඛ්‍යාවෙන් කිවහොත් රෑට නින්ද යන්නේ නෑ...කිසිවෙකුට බේරෙන්න බෑ - රාජිත සේනාරත්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, August 10, 2021

සිදුවීමට නියමිත මරණ සංඛ්‍යාවෙන් කිවහොත් රෑට නින්ද යන්නේ නෑ...කිසිවෙකුට බේරෙන්න බෑ - රාජිත සේනාරත්න

දැනට බලපා ඇති ඩෙල්ටා ප‍්‍රභේදයේ උපරිම බලපෑම ඇතිවන්නේ ලබන සැප්තැම්බර් මාසයේදී බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

වෛද්‍ය විශේෂඥයන් කියන ආකාරය ද ශ්‍රී ලංකාවේ සිදුවීමට නියමිත මරණ සංඛ්‍යාවෙන් කිවහොත් රෑට නින්ද නොයනු ඇති බවද කී ඔහු කිසිවෙකුට ඉන් බේරීමට නොහැකි වනු ඇති බවද කියා සිටියේය.

ඔහු බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.


No comments:

Post a Comment

Post Bottom Ad