පාස්කු ප‍්‍රහාරය ගැන ආන්දෝලනාත්මක මාධ්‍ය හමුවක් පැවැත් වු ෂෙහාන් මාලක, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, August 23, 2021

පාස්කු ප‍්‍රහාරය ගැන ආන්දෝලනාත්මක මාධ්‍ය හමුවක් පැවැත් වු ෂෙහාන් මාලක, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවයි!

පසුගිය දාහත්වන දා සමාජය සහ සාමයික කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක කරුණු රැුසක් ගෙනහැර දැක් වූ ෂෙහාන් මාලක ගමගේ, ඊයේ දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.

ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ඇත්තේ, අදාල මාධ්‍ය හමුවේ දී ඔහු විසින් ඉදිරිපත් කරන ලද කරුණු පිළිබදව වැඩි දුර විමර්ෂණය කිරීම සදහා යැයි ඔහු වෙත නිකුත් කර තිබෙන කැදවීම් ලිපියේ නම් සදහන් නොවේ.
ඔහු විසින් පැවැත් වූ මාධ්‍ය සාකජ්ජාව පහතින්....


No comments:

Post a Comment

Post Bottom Ad