කොරෝනාවෙන් ඉන්දියාවත් පරද්දා ලංකාව උඩට! රජරට මහාචාර්යවරයා ප්‍රස්තාරය එළියට දමයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, August 9, 2021

කොරෝනාවෙන් ඉන්දියාවත් පරද්දා ලංකාව උඩට! රජරට මහාචාර්යවරයා ප්‍රස්තාරය එළියට දමයි!

ශ්‍රී ලංකාවේ වාර්තා වන කොරෝනා ආසාදිත මරණ ගැන බැලීමේදී එම ප්‍රමාණය ඉන්දියාවේ මරණ සංඛ්‍යාවට වඩා 10 ගුණයකින් වැඩි යැයි රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා සඳහන් කරයි.

ලෝකයේ සංඛ්‍යා ලේඛන උපුටා දක්වමින් ඔහු පෙන්වා දෙන්නේ මෙරට දෛනික ආසාදිතයන්ගේ සංඛ්‍යාව සලකා බැලීමේදී ද ඉන්දියාව වඩා තුන් ගුණයකින් ඉහළ බවයි.

දැනට ශ්‍රී ලංකාවේ සිදුවන කොරෝනා මරණ ප්‍රමාණය ඉන්දියාවේ උච්චතම අවස්ථාවේ වාර්තා වූ මරණවලට වඩා වැඩි බව ද ඔහු කියා සිටී.තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව සදහන් කරයි.


No comments:

Post a Comment

Post Bottom Ad