ශ‍්‍රී ලංකාව තවත් පැරාලිම්පික් පදක්කමක් දිනයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, August 30, 2021

ශ‍්‍රී ලංකාව තවත් පැරාලිම්පික් පදක්කමක් දිනයි

ටෝකියෝ පැරාලිම්පික් තරගාවලියේ මීට සුළු මොහොතකට අවසන් වූ හෙල්ල විසි කිරීම පිරිමි F64 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා පැරා ක්‍රීඩක දුලාන් කොඩිතුවක්කු සමත් විය.

ඔහු එහිදී මීටර් 65.61 ක දක්ෂතාවයක් දැක්වීමට සමත් වූ අතර එය ඔහුගේ ක්‍රීඩා දිවියේ ඉහළම දස්කම වීම විශේෂත්වයකි.

මෙම ඉසව්වේ රන් පදක්කම ඉන්දියාවේ සුමිට් (මීටර් 68.55) හිමිකර ගත් අතර ඕස්ට්‍රේලියාවේ මයිකල් බුරියන් (66.29) රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය.


No comments:

Post a Comment

Post Bottom Ad