සුනිල් පෙරේරා, ගිරිරාජ් කෞෂල්‍ය හා නිරෝෂන් විජේසිංහටත් කොරෝනා ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, August 6, 2021

සුනිල් පෙරේරා, ගිරිරාජ් කෞෂල්‍ය හා නිරෝෂන් විජේසිංහටත් කොරෝනා !

ජිප්සීස් නායක සුනිල් පෙරේරා රංගන ශිල්පී ගිරිරාජ් කෞෂල්‍ය හා රංගන ශිල්පී නිරෝෂන් විජේසිංහ යන අය කොරෝනා රෝගයට ගොදුරුවී ප්‍රතිකාර ලබන බව වාර්තා වේ. සුනිල් පෙරේරා මහතාගේ පවුලේ එක් දියණියක හැරුණු විට පවුලේ ඥාතීන් අනෙකුත් සියලුම දෙනාට කොරෝනා ආසාදනය වී ඇති බවද  සුනිල් පෙරේරා මහතාට ඔක්සිජන් ලබා දෙන බවද වාර්තා  විය.

මේ වනවිට තවත් කලා ශිල්පීන් ගණනාවකටත් කොරෝනා වෛරසය ආසාදනය වී නිරෝධායනයේ පසුවෙති.

ඒ අය අතර නයනතාරා වික්‍රමාරච්චි, රන්ජන් රාමනායක, ශ්‍රියානි අමරසේන,ශලනි තාරකා, ජයසේකර අපොන්සු හා රොෂානා ඔන්ඩච්චි සිටිති.


No comments:

Post a Comment

Post Bottom Ad