එන්නත් නැතිව පුත්තලමේ අමුතු විරෝධයක් - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, August 9, 2021

එන්නත් නැතිව පුත්තලමේ අමුතු විරෝධයක් - (video)

පුත්තලම දිස්ත්‍රික්කයට කෝවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් අඩුවෙන් ලබාදෙන බව පවසමින් මහවැව නගර මාධ්‍යයේදී අමුතු ආකාරයේ විරෝධතාවයක් පැවැත්වී ඇත.

මේ විරෝධතාවයට ජනතාව සහභාගී වී නොසිටි අතර ඒ වෙනුවෙන් ප්ලාස්ටික් මිනිස් අනුරු කීපයක් ඊට තබා තිබිණ.

මේ අනුරු වල විරෝධතා පුවරු එල්ලා තිබු අතර එහි සදහන්ව තිබුනේ ශ්‍රී ලංකාවේ අඩුවෙන් එන්නත් ලබා දුන් දිස්ත්‍රික්කය පුත්තලම බවත්, පුත්තලමේ දේශපාලකයන්ගේ හා නිලධාරීන්ගේ නොසැලකිල්ල මේ තත්වයට හේතුවූ බවත්ය.


No comments:

Post a Comment

Post Bottom Ad