කැබිනට් මණ්ඩලයම සිය වැටුප කොරෝනා මර්දනයට කැප කළද තම වැටුප ඊට ලබා දිය නොහැකි බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සදහන් කරයි. තමාගේ සියලු වැටුප ණයවලට කැපෙන බවද ඒ මහතා සදහන් කර සිටියේය.
No comments:
Post a Comment