ආණ්ඩුව ගහපු තොරණේ චිත්‍ර තැනින් තැන... කතාවයි චිත්‍රයි ගැලපෙන්නේ නෑ... කාටවත් තේරෙන්නෙත් නෑ - ඇල්ලේ හිමිගෙන් දැඩි ප්‍රහාරයක් (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, August 12, 2021

ආණ්ඩුව ගහපු තොරණේ චිත්‍ර තැනින් තැන... කතාවයි චිත්‍රයි ගැලපෙන්නේ නෑ... කාටවත් තේරෙන්නෙත් නෑ - ඇල්ලේ හිමිගෙන් දැඩි ප්‍රහාරයක් (video)

ආණ්ඩුව විසින් නිර්මාණය කළ තොරණේ කතාව සහ චිත්‍ර නොගැලපෙන බවත්, ජනතාවට මේ කිසිවක් තේරුම් ගත නොහැකි වී සිටින බවත් ඇල්ලේ ගුණවංශ හිමියෝ කියා සිටියහ.

උන්වහන්සේ පෙන්වා දුන්නේ දැනට රට තුළ මතුව ඇති ප්‍රශ්න විසදාලීම සදහා දැනුම් තේරුම් ඇති අයට ඒ විෂයයන් බාර දිය යුතු බවකි.


No comments:

Post a Comment

Post Bottom Ad