දේශපාලකයන් 20ක් ඇතුලු ලාංකිකයන් 60කගේ බිලියන ගාණක් විදෙස් බැංකුවලගග ඒ අතර - පැනඩෝරාවෙන් නොසන්සුන් වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, October 9, 2021

දේශපාලකයන් 20ක් ඇතුලු ලාංකිකයන් 60කගේ බිලියන ගාණක් විදෙස් බැංකුවලගග ඒ අතර - පැනඩෝරාවෙන් නොසන්සුන් වෙයි


ශ්‍රී ලාංකිකයන් 60 දෙනෙකුට අධික පිරිසකගේ බිලියන ගණනක මුදල් විදේශ බැංකුවල තැන්පත් කර ඇතැයි වාර්තා වෙයි.

මෙම පිරිස අතර දේශපාලඥයන් 20 දෙනෙකුට අධික පිරිසක් සිටින බව ද ඇමෙරිකාවේ නිකුත් කරන ප්‍රධාන පෙළේ සඟරාවකින් තහවුරු කර තිබේ.
එමෙන්ම නීත්‍යානුකූල හා නීත්‍යානුකූල නොවන ව්‍යාපාරික කටයුතුවල යෙදෙන අයද මේ අතර සිටිති.

මෑතකදී ප්‍රකාශයට පත් පැනඩෝරා හෙළිදරව්වෙන් පසු ඉන් බහුතර පිරිසක් දැඩි නොසන්සුන් තාවයකට පත්ව සිටින බවද දැනගන්නට තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad