‘කාබනික පොහොර’ ජනාධිපතිට දුන් ලණුවක්! වහාම තීන්දුව අත්හිටුවන්න! ළඟදීම මහා සාගතයක්! පේරාදෙණි කෘෂි පීඨයේ මහාචාර්යවරයාගෙන් බරපතළ අනතුරු ඇඟවීමක්! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, October 9, 2021

‘කාබනික පොහොර’ ජනාධිපතිට දුන් ලණුවක්! වහාම තීන්දුව අත්හිටුවන්න! ළඟදීම මහා සාගතයක්! පේරාදෙණි කෘෂි පීඨයේ මහාචාර්යවරයාගෙන් බරපතළ අනතුරු ඇඟවීමක්! (VIDEO)

කාබනික පොහොර තීරණය ජනාධිපතිට දුන්න ලණුවක් බවත්, අද කාබනික පොහොර තනිකරම මාෆියාවක්, මේ අයුරින් ගියහොත් ළඟදීම මහා සාගතයක් ඇතිවිය හැකි බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂීකර්ම පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා පැවසීය.

ඒ මහතා පෙන්වා දෙන්නේ කාබනික පොහොරවලින් පමණක් ගොවිතැන් කළ නොහැකි බවකි.

කාබනික පොහොර ආන්දෝලාත්මක කුප්‍රකට සමාගමේ දේශීය නියෝජිතයා දේශපාලන සම්බන්ධකම් තියෙන අයෙක් බවත්, දැන්වත් මෙම තීරණය ආපසු හරවන ලෙසත් ඒ මහතා කීය.

ඊනියා විද්වතුන් බොරු presentation කර ජනාධිපතිවරයා අන්දා ඇති බවත් මරඹේ මහතා පෙන්වා දුන්නේය.

No comments:

Post a Comment

Post Bottom Ad