මුරුත්තෙට්ටුවේ හිමි උදේ පාන්දරම ජනපතිට කෝල් කරයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, October 8, 2021

මුරුත්තෙට්ටුවේ හිමි උදේ පාන්දරම ජනපතිට කෝල් කරයි!

අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් අද උදෑසනම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දුරකතන ඇමතුමක් ලබා දි ඇති බව දැනගන්නට තිබේ.

ඒ, ගුරු වැටුප් ප්‍රශ්නය විසදීම සම්බන්ධයෙනි.

එහිදී ආනන්ද හිමියන් සදහන් කොට ඇත්තේ ගුරුවරුන් රුපියල් පන්දහසේ වැටුප් වැඩිවීමක් නොඉල්ලන බවත්, ප්‍රශ්නයට නිශ්චිත විසදුමක් ඉල්ලන බවත්ය.

නමුත් ජනාධිපතිවරයා එහිදී කියා ඇත්තේ එවැන්නක් සිදු ‌කළ නොහැකි බවකි.


No comments:

Post a Comment

Post Bottom Ad