කොටි නායක කේ.පී. පළමු වරට කිලිනොච්චියෙන් එළියට එයි! ප්‍රභාකරන්ගේ වත්කම් ගැන කතා කරයි - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, October 8, 2021

කොටි නායක කේ.පී. පළමු වරට කිලිනොච්චියෙන් එළියට එයි! ප්‍රභාකරන්ගේ වත්කම් ගැන කතා කරයි - (video)

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ජාත්‍යන්තර නායකයා වන කේ.පී. හෙවත් කුමරන් පද්මනාදන් දිගු කලකට පසු පළමු වතාවට අද දිනයේ කිලිනොච්චියේ උත්සවයකට සහභාගී වෙමින් කරලියට පැමිණ තිබේ.

ඒ, කිලිනොච්චි සෙංචෝලේ ප්‍රදේශයේදී ළමා නිවාසයක පැවැති උත්සවයකදීය.

මෙම අවස්ථාව සදහා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාද සහභාගී වී සිටියේය.

මෙහිදී ‌ජාතික ගීය දමිල භාෂාවෙන් ගායනා කරනු දැකගත හැකි විය.

මෙම අවස්ථාවේදී මාධ්‍යවේදීන් කොටි සංවිධානයේ වත්කම් පිළිබදවද කේපීගෙන් කරුණු විමසීමට පියවර ගෙන තිබිණ.


No comments:

Post a Comment

Post Bottom Ad