කාර් පාක් එකක් හදන්න ජේතවන පුදබිම ඩෝසර් කරලා! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, October 8, 2021

කාර් පාක් එකක් හදන්න ජේතවන පුදබිම ඩෝසර් කරලා!

රථගාලක් ඉදිකිරීම සදහා ‌ජේතවන පුදබිම ‌ඩෝසර් කර ඇති බව මාධ්‍ය වාර්තා නොට තිබේ.

මෙසේ ඩෝසර් කොට ඇත්තේ ජේතවන පුදබිමේ උතුරු දොරටුව දෙසින් ඇති ප්‍රදේශය බවද මාධ්‍ය වාර්තා කොට ඇත.

එහිදී භූගත පුරාවිද්‍යා කොටස් රැසකට හානි සිදුව ඇති බවද වාර්තා වේ.


No comments:

Post a Comment

Post Bottom Ad