සෑම මුව ආවරණයකින්ම රුපියල් දෙකක් ‘ප‍්‍රඥා බන්දු’ට… ඇමති බන්දුලට විරුද්දව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්… - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, October 10, 2021

සෑම මුව ආවරණයකින්ම රුපියල් දෙකක් ‘ප‍්‍රඥා බන්දු’ට… ඇමති බන්දුලට විරුද්දව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්…

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට විරුද්ධව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි. එහි සභාපති රංජිත් විතානගේ මහතා පවසන්නේ ශ්‍රී ලංකා රජයේ විවිධ නීතිගත සංස්ථාව සඳහා මුව ආවරණ මිලදී ගැනීමේදී සිදුවන වංචාවක් පිළිබඳ මෙසේ පැමිණිලි කරන බවයි.

එම ආයතනය විසින් මිලදී ගන්නා සෑම මුව ආවරණයකින්ම රුපියල් දෙකක් ‘ප්‍රඥා බන්දු’ අරමුදලට බැර කෙරෙන බව ද විතානගේ මහතා පැවසීය.

ඊට අදාළ ලිපි ලේඛන තමන් සතුව පවතින බවත් පවසන ඔහු මේ සම්බන්ධ මේ සියලු සාක්ෂි සහිතව තමන් පැමිණිලි කරන බවද කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad