මගේ තාත්තා අහිමි කළ මිනිස්සුන්ට ඇත්තේ කුමන සැනසීමක්ද? විජයගෙ උපන්දිනයට පුත් විමුක්ති තැබූ FB සටහන - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, October 9, 2021

මගේ තාත්තා අහිමි කළ මිනිස්සුන්ට ඇත්තේ කුමන සැනසීමක්ද? විජයගෙ උපන්දිනයට පුත් විමුක්ති තැබූ FB සටහන


අසහාය නළු විජය කුමාරතුංග මහතාගේ උපන්දිනය වෙනුවෙන් පුත් විමුක්ති කුමාරතුංග මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා ඇත.

ඒ මෙසේය.

‘අද තාත්තාගේ උපන් දිනය..හිටියා නම් 76ක්..තාත්තා අහිමි කළ මිනිසුන්ට ඇත්තේ කුමන සැනසීමක් ද ?..’

No comments:

Post a Comment

Post Bottom Ad