අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනීම සදහා ඊයේ නාරාහේන්පිට ප්‍රදේශයේ සතොස වෙළෙදසැලක් ඉදිරිපිට ඉතා දිගු පෝලිමක් දැකගන්නට ලැබිණ. මෙහිදී රැස්ව සිටි ජනතාව ආණ්ඩුව සම්බන්ධයෙන් පළ කළ අදහස් මෙසේය.
No comments:
Post a Comment