ඇමති කෙහෙළියගේ වතුර බිල ලක්ෂ 18 පනී! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, November 26, 2021

ඇමති කෙහෙළියගේ වතුර බිල ලක්ෂ 18 පනී!

කොළඹ 07, බුලර්ස් පාරේ, අංක 400/52/එම් දරන ලිපිනයේ පදිංචි කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයාගේ නිවසේ නොගෙවූ ජල බිල රුපියල් ලක්ෂ 18 ඉක්මවා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad