ගහපු ගැසට් 7ක් රිවස් කරයි... සීනි-පරිප්පු-කුකුළු මස්-අර්තාපල් මිලට වෙන්න යන දේ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, November 3, 2021

ගහපු ගැසට් 7ක් රිවස් කරයි... සීනි-පරිප්පු-කුකුළු මස්-අර්තාපල් මිලට වෙන්න යන දේ!

සීනි, පරිප්පු, කුකුළු මස්, අර්තාපල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් සඳහා පනවා තිබු පාලන මිල ඉවත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ.

විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් අදාළ භාණ්ඩ සඳහා පනවා තිබු උපරිම සිල්ලර මිල ඊයේ (03) දිනයේ සිට බලපැවැත්වෙන පරිදි ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන් වේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ප්‍රකාශයට පත්කර තිබු ගැසට් පත්‍ර 07ක් නව ගැසට් පත්‍රය මඟින් අවලංගු කර ඇති බව වාර්තා වේ. 


No comments:

Post a Comment

Post Bottom Ad