අනාගතය ගැන සිතා බැනුම් අහන්න ජනපති සූදානම් වෙයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, November 26, 2021

අනාගතය ගැන සිතා බැනුම් අහන්න ජනපති සූදානම් වෙයි!

ගෝලීය ආර්ථික අභියෝග ජය ගනිමින් රට සමෘද්ධිය කරා ගෙන යාමට ඉදිරියේදී ද ජනප්‍රිය නොවන තීන්දු තීරණ රැසකට එළැඹීමට සිදුවනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad