මිනිසුන් වෛරසයට පරදියිද? මෙතෙක් ලොව හමුවූ දරුණුතම කොවිඩ් ප්‍රභේදය මතු වෙයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, November 25, 2021

මිනිසුන් වෛරසයට පරදියිද? මෙතෙක් ලොව හමුවූ දරුණුතම කොවිඩ් ප්‍රභේදය මතු වෙයි!

ගෝලීය වශයෙන් තරමක් සමනය වෙමින් තිබූ කොවිඩ් වෛරස අවදානම, මෙම වසංගතයේ මුල් සමයේ මෙන්ම යළි ඉහළ නැගිය හැකි බවට අනාවැකි පළ වෙමින් පවතිනවා. ඒ නව කොවිඩ් 19 වෛරස ප්‍රභේදයක් හමු වීමත් සමග යි.

No comments:

Post a Comment

Post Bottom Ad