වම්බොට්ටා වනචරයා… හෙණ ගහපන් හෙණ ගහපන්…! රට වටේම උද්ඝෝෂණ (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, November 26, 2021

වම්බොට්ටා වනචරයා… හෙණ ගහපන් හෙණ ගහපන්…! රට වටේම උද්ඝෝෂණ (VIDEO)

කාන්තාවන්ට අපහාස වන පරිදි පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් නිකුත් කළ පොදුජන පෙරමුණේ පාර්ලිමෙන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතාට එරෙහිව අද දින දිවයිනේ ප්‍රදේශ කිහිපයක විරෝධතා ව්‍යාපාර පැවැත්විණ.

එහිදී කාන්තාවන් විවිධ සටන් පාඨ කියමින් විරෝධය පළ කරන ආකාරයක් දැකගත හැකි විය.


No comments:

Post a Comment

Post Bottom Ad