ලංවිම, සිපෙට්කෝ, ශ‍්‍රී ලන්කන්, ජල සම්පාදන, ලංගම ප‍්‍රතිව්‍යුහගත කරන්නැයි දැනුම් දේ… - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, December 25, 2021

ලංවිම, සිපෙට්කෝ, ශ‍්‍රී ලන්කන්, ජල සම්පාදන, ලංගම ප‍්‍රතිව්‍යුහගත කරන්නැයි දැනුම් දේ…

ශ්‍රී ලන්කන් ගුවන් සේවය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය, ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කරන ලෙස දන්වා තිබේ.

රාජ්‍ය ව්‍යාවසාය ප්‍රතිව්‍යුහ ගත කිරිමේ මණ්ඩලය විසින් රජයට මෙම යෝජනාව කර ඇත්තේ රාජ්‍ය ආයතන 527න් පහක් වන එම ආයතන සදහා රජයෙන් දෙන ආධාර අත්හිටුවිය යුතු බවද සදහන් කරමිනි.

2006 සිට 2020 දක්වා රාජ්‍ය ආයතන 527න් 77ක් ලබා ඇති පාඩුව රුපියල් ත්‍රිලියන 1.2ක් ලෙසද ඔවුන් සදහන් කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad