මහින්ද තිරුපති ගිය ජෙට් එක ගැන යෝෂිත කතා කරයි! යාළුවෙක්ලු දුන්නේ! හැබැයි නම දන්නෙ නෑලු! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 28, 2021

මහින්ද තිරුපති ගිය ජෙට් එක ගැන යෝෂිත කතා කරයි! යාළුවෙක්ලු දුන්නේ! හැබැයි නම දන්නෙ නෑලු!

 අගමැති මහින්ද රාජපක්ෂ මහතා තිරුපති වන්දනාව සදහා ගිය පෞද්ගලික ජෙට් යානය සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවන්හි විවිධ පුවත් පැතිර යමින් තිබේ.blue Embraer Legacy 600 business jet වර්ගයට අයත් මෙම ගුවන් යානය ව්‍යාපාරිකයකු විසින් ලබා දුන්නක් බවද කියවිණ.

ඒ සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වා ඇති අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා පවසා ඇත්තේ අදාළ යානය අගමැතිවරයාගේ හිතවතකු විසින් නොමිලේ ලබා දුන්නක් වන නමුත් එම ව්‍යාපාරිකයාගේ නම තමන් නොදන්නා බවකි.


No comments:

Post a Comment

Post Bottom Ad