ප‍්‍රතික්‍ෂෙප වූ චීන සමාගමෙන්ම තවත් පොහොර තොගයක්…? - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 16, 2021

ප‍්‍රතික්‍ෂෙප වූ චීන සමාගමෙන්ම තවත් පොහොර තොගයක්…?

චීනයේ ක්වින්දා ඕ බයෝටෙක් සමාගම වෙතින් ශ්‍රී ලංකා විසින් ඉල්ලුම් කරන ලද පොහොර තොගය ශ්‍රී ලංකාවට ලබා දිය යුතුව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහතාට උදිත් ජයසිංහ මහතා සඳහන් කරයි.

ගිවිසුම් ප්‍රකාරව චීන සමාගම ඒ සඳහා බැඳී ඇතැයි පැවසූ ඔහු එම භාණ්ඩය ලබා නොදෙන්නේ නම් ශ‍්‍රී ලංකාව ලබා දුන් මුදල් ආපසු ලබා දීමට සිදුවනු ඇතැයිද ඔහු පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

අහිතකර බැක්ටීරියා වර්ග හමුවීහ හේතුවෙන් එම සමාගම් විසින් මෙරටට ගෙන්වා තිබූ පොහොර නෞකාවක් ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතික්ෂේප කරන ලද අතර ඉන්පසු ඒ සඳහා ඩොලර් මිලියන 6.7ක මුදලක් ද ගෙවනු ලැබීය.

No comments:

Post a Comment

Post Bottom Ad