තිරුපතිවලින් ආ මහින්ද ඊළඟට ඩුබායිවලට! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, December 25, 2021

තිරුපතිවලින් ආ මහින්ද ඊළඟට ඩුබායිවලට!

ඉන්දියාවේ තිරුපති කෝවිල වන්දනාමාන කරගත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ලබන සතියේ නැවතත් විදෙස්ගත වීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව අගමැතිවරයා ජනවාරි 03 වැනි දින ඩුබායිහි සංචාරයක් සඳහා පිටත්ව යෑමට නියමිතය.

මෙම සංචාරයද පෞද්ගලික සංචාරයක් බව දැනගන්නට ඇත.

-mawratanews

No comments:

Post a Comment

Post Bottom Ad